Run (2020) 

| ඝාතකයෙක්ද ? රෝගියෙක්ද ? |

 [සිංහල උපසිරැසි සමග]



Directed: Lakshmikanth Chenna
Genres:  Thriller

On their wedding anniversary Sundeep is waiting at a restaurant for his wife Shruti to arrive. But in a shocking turn of events, she is dead. Is it a murder or a suicide?
 
” Run ” ..psychology / Thriller කාණ්ඩයට අයත් චිත්‍රපටියක්..රේටින් එහෙමනම් ඉතින් අද ඉදන් තමා කවුන්ට් වෙන්න ගන්නේ.තියටර් ආවෙ නැති හින්දා..කව්රුත් දන්න දැන් නිතර තෙලිඟු සිනමාවෙ දකින්න නොලැබෙන Navdeep එක්ක Pujitha තමයි ප්‍රධාන චරිත වලට රංගනයෙන් එක් වෙන්නේ..
කතාව මෙහෙමයි..සෲති සහ සන්දීප් කියන්නෙ ආදරෙන් ඉන්න අලුත් කපල් එකක්.සන්දීප් කාත් කවුරුත් නැති කෙනෙක් විදියට තමා අදුන්නල දෙන්නෙ අපිට.කොහොමෙන්හරි ඔන්න මෙයා ඔෆිස් එකෙන් දවල් පිට වෙනව සෘති එක්ක දවල් කෑමකට යන්න..සන්දීප් එයාල යන හෝටලේට යනව ඒත් සෘති ඇවිත් නෑ..ඒ අතරෙ රතුපාට ඇදුමක් ඇදපු ගෑනු ලමෙක් සෘති දෙන්න කිව්ව කියල කොලයක් දෙනව.ඒ එක්කම එයාට කෝල් එකකුත් එනවා..
ඇත්තටම සෘතිට මොනා වෙලා ඇත්ද ? අර ආව ගෑනු ලමය කව්ද ? මෙතනින් තමා හැමදේම කණපිට පෙරලෙන්නේ..
එහෙනම් අරගෙන බලන්න මේ චිත්‍රපටියත්..






Online Play & Download

https://drive.google.com/file/d/1qDB2vkBHv4iGyOqateKgT8BQypaU7nNh/view?usp=drivesdk










* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.