The Acceleration (2019) 

| මැර කල්ලියේ මැරකම් |

 [සිංහල උපසිරැසි සමඟ]

 

 

අායුබෝවන් හැමෝටම. මේ අැමරිකානු චිත්‍රපටය නිකුත් වුනේ 2019 දෙසැම්බර්, ජපානයෙදි. අධ්‍යක්ෂණය Michael Merino සහ Daniel Zirilli යන දෙදෙනා. මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන Natalia Guslistaya විසින් තමයි මේ සිනමාපටය නිශ්පාදනය කරන්නෙත්. දන්න කියන කෙනෙකුත් මෙහි රංගනයෙන් එක් වෙනවා. එ් Dolph Lundgren.
පාතාලෙ ලොක්කෙක් වන ලැඩික් තමන්ට වැරදුනු වැඩක් නිසා අමාරු තැනකට වැටෙනවා. ඉතිං තමන්ගෙ ජීවිතේ බේරගන් තමන්ට දෙපිටකාට්ටු වැඩක් කරල මාරු වෙන්න හදපු රෝනාගෙ පුතාව ප්‍රාණ අැපයට තියාගෙන රෝනට බලකරනව එක රැයක් තුල ලැඩික්ගෙ පාතාල වැඩටික ඉවරයක් කර දෙන ලෙසට. ඉතිං අැය සාර්ථක වෙයිද….. ඉතිං කතාව කිව්ව අැති කියල හිතනවා. 
නැවතත් දිරිමත් කල හැමදෙනාටම ස්තුති කරනවා. චිත්‍රපටය බාගෙන බලන්න.




Online Play & Download
https://drive.google.com/file/d/1xOw2AY5inz8F97_ygmqN2btvOrT-kTm0/view?usp=drivesdk





* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.