IMDB Ratings:8.0 /10
Directed: Gowtam Tinnanuri
Genres:  Drama, Romance

කතාව ගැන කියනවනම් ගොඩක් තෙලිගු ෆිල්ම් වගේම මේකත් ලොකු ගැඹුරු ආදර්ශයක් දෙන ෆිල්ම් එකක්. ෆිල්ම් එක පටන් ගන්නෙම බූට් එකක් කාලා. පොඩි කාලෙම පළමු දැක්මෙන්ම ඇතිවුණු ආදරයක් ගැන තමයි කතාවේ තියෙන්නේ. ඉතාමත් හෙමිට ගලාගෙන යන කතාවක්. කාර්තික් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාලකන්නියෙක්. හැබැයි එයාට ඉන්නවා හොද යාලුවෙක්. මේ යාලුවාගේ නම සබ්බු. පොඩි කාලේ ඉදලම දෙන්නා එකටමයි හැදෙන්නේ. මේ අතරේ මෙයාගේ පාසලට එනවා ගෑනු ළමයෙක් නම අංජලී.  දැකපු ගමන්ම කාර්තික් පිස්සුවැටෙනවා මේ කෙල්ලට. කොහොම කොහොමින් හරි මේ දේවල් ගෙදරට ආරංචි වෙලා අංජලීලා ගමෙන් යනවා. ආපහු අවුරුදු 13 කට පස්සේ තමයි මෙයාලා මුණගැහෙන්නේ. 
(උපුටා ගැනීම - Baiscopelk.com)




Online Play & Download

https://drive.google.com/file/d/1-PHbAhTqsAN15kZVjvEngoLbbmF4RE4T/view?usp=drivesdk









* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.