Kannum Kannum Kollaiyadithaal (2020) 

 | හොරුන්ගෙත් හොරු |

 [සිංහල උපසිරැසි සමඟ]



ආයුබෝවන් සිනමාලෝලී රසික ඔබ සැමටම.ලෝකය පුරා වසංගතයක්ව ව්‍යාප්තවන කොරෝනා වයිරසය ඉක්මනින් මැඩපැවැත්වේවා කියල ප්‍රාර්ථනා කරනව ඉස්සෙල්ලම.
ඉතින් ඒ හේතුවෙන් හැමෝටම මේ දින ටිකේ නිවාඩු ලැබිල තියෙන නිසා චිත්‍රපටියක් බලල කාලෙ ගත කරන්න
අපි මේ කාලය තුල වැඩිම උපසිරැසි ගනනක් ලබා දෙන්න කටයුතු කරනව ඔයාලට.Kannum Kannum Kollaiyadithaal 2020
ඉතින් අද කාලෙකට පස්සෙ මම දමිළ චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වල
ඔයාලට අරගෙන ආවෙ මේ නිවාඩු පාඩුවෙ රසවිදින්නත් එක්ක.එහෙනම් චිත්‍රපටිය පැත්තට යොමු වෙමු.
මේ චිත්‍රපටිය තිරගතවීම ආරම්භ කලේ 2020 පෙබරවාරි 28 වෙනිද.මීට දින දෙකක කලින් ඔර්ජිනල් පිටපතක් නිකුත් කෙරුනා.
මේක Romantic / Thriller කාණ්ඩයට වර්ග කරන්න පුළුවන් වගේම IMDb දර්ශකය තුල 8.3ක් වගේ ඉහල අගයක්
වගේම ගූගල් පරිශීලකයන්ගෙ 97% මනාපයත් මේකට හිමිවෙලා තියෙනවා.

මලයාලම් සිනමාවේ ඔබ කව්රුත් ආදරය කරන තරුව Dulqer Salmaan ප්‍රධාන නලුවා ලෙසිනුත් ,
සුරූපි Rithu Varma ප්‍රධාන නිලිය ලෙසිනුත් මෙහි රංගනයෙන් දායකත්වය සපයනවා.
කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.සිද්දාර්ත් එයාගේ යාලුව එක්ක ඇප් ඩිසයින් කරන එක,ඇනිමේටර් වගේ වැඩ කරන්නේ.ඉතින් මෙයා මීරව දැකල දිගින් දිගටම එයාගෙ පස්සෙන් යනව.ඒත් කතා කරල කැමති කියන්නෑ.එක දවසක් ලැබෙන අවස්ථාවකින් මීරට උදව් කරල ඒ ගමන්ම මෙයා කැමැතියි කියනව.මීරත් එවලෙම උත්තරක් නොදී ගිහින් පස්සෙ මෙයාව හම්බවෙන්න කෝල් කරනව.නමුත් කතාව ඔහොම යන අතරෙ තමා රහසක් එලිවෙන්න ගන්නේ..
ඒ මොකක්ද ? මීරා සිද්දාර්ත්ට කැමති වුනාද ? ඉස්සරහට මොකද වෙන්නෙ දැනගන්න බලන්න එහෙනම් හැමෝම මේ දමිළ චිත්‍රපටියත්.හැමෝම පරිස්සමට සුවපහසුව කාලය ගත කරන්න එහෙනම් මේ ටිකේම ආයිත් එන්නම් උපසිරැසියක් අරගෙන ඉක්මනින්..

reference cineru.lk 





https://drive.google.com/file/d/19KXswM9yBsJ_6prqhBnoOyYjSMylaAZv/view?usp=drivesdk





* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.