War (2019)

 | ගුරු ගෝල යුද්ධය |

 [සිංහල උපසිරැසි සමඟ]


 

මම දැන් කියන්න යන්නේ ගොඩක් අය තිරගත වන තුරු නොයිවසිල්ලෙන් බලන් ඉන්න චිත්රපටයක් ගැන.🤠
ඒ තමයි මේ අවුරුද්දේ ඔක්තෝබර් 02 තිරගත වුනු, SIDDHARTH ANAND විසින් අධ්යක්ෂණය කරපු WAR චිත්රපටය. මේ සුපිරි චිත්රපටයේ ප්රධාන චරිත ද්ත්වය නිරූපනය කරන්නේ අපි කවුරුත් දන්න හැමෝම අදරය කරන රංගන ශිල්පීන් දෙන්නෙක් .ඒ තමයි TIGGER SHARROF සමගින් HRITHIK ROSHAN එතකොට කවුද ප්රධාන නිලිය🤔 එයා තමයි සුරුපි VAANI KAPOOR. මේ චිත්රපටය ACTION/THRILLER කියන කැටකරි එකට අයත් වෙනවා. මෙහි සිටින ප්රධාන රංගන ශිල්පීන් දෙපල ගැන ආයෙත් කියන්න ඕන නෑනේ.එතකොට ඔයාලටම හිතා ගන්න පුලුවන්නේ මේ චිත්රපටය කොහොම එකක් වෙයිද කියලා

රියල් ඇක්ෂන් සීන් ගොඩාරියක් තියෙනවා. 𝙏𝙞𝙜𝙚𝙧 𝙎𝙝𝙧𝙤𝙛𝙛 ගැන කියන්න ඕනේ නෑ නේ, එයා කෝමත් රියල් ස්ටන්ට් කරන්න දක්ෂයිනේ, ඒ වගේම තමයි අපේ 𝙃𝙧𝙞𝙩𝙝𝙞𝙠 𝙍𝙤𝙨𝙝𝙖𝙣,ඩූම් 2, බැන්ග් බැන්ග් වගේ චිත්රපටි වල ගොඩක් රියල් ස්ටන්ට් කරලා තියෙනවා. දෙන්නා අතර ලොකු fright එකක් යයි
හැබැයි මේ චිත්රපටයේ කවුද විල්ලන් කියලා හොයා ගන්න අමාරුයි, චිත්රපටය බලලාම තමයි දැන ගන්න වෙන්නේ………….
කෝම උනත්, 𝙃𝙧𝙞𝙩𝙝𝙞𝙠 𝙍𝙤𝙨𝙝𝙖𝙣ට අනිවාර්යෙන් ම, මේ චිත්රපටයේ ලොකු පදාන චරිතයක් තමයි තියෙනවා ඇත්තේ. බොලිවුඩ් සිනමාවේ ජනප්රිය නළුවෙක් තමයි 𝙃𝙧𝙞𝙩𝙝𝙞𝙠 𝙍𝙤𝙨𝙝𝙖𝙣. ඒ නිසා එයාට හොද වැදගත් චරිතයක් තමයි දීලා ඇත්තේ.
එහෙනම් මග හැර ගන්නේ නැතිව අනිවාර්යයෙන් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා
Reference upasirasa.com 






https://drive.google.com/file/d/1qZZxeWXUB8ZyrXMrVQdZ6L9OMZ7uHcUf/view?usp=drivesdk









* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.