Ruler (2019)

| තෙලුඟු ගොවියන් වෙනුවෙන් | 

|සිංහල උපසිරැසි සමග |



IMDB Ratings:3.7 /10
Directed: K.S. Ravikumar
Genres:  Action, Drama

Bhumika and Vedhika are trying hard to remind Balayya of his past. In the process, they take him to the villain's residence and asks to fight with him. Now, time for yet another fight




උත්තර ප්‍රදේශ් වල ජාන්සි දිස්ත්‍රික්කයේ සිදුවන මිනීමැරුම්,මංකොල්ලකෑම් ,සමූහ දූෂණ වගේ අපරාධ මැඩ පවත්තන්න ප්‍රාන්ත රජය ඇමති මන්ඩලය සහ පොලිස් නිළධාරින් එක්ක රැස්වීමක් කැදවනවා..ඉතින් එතනදි කෘෂිකාර්මික ඇමතිතුමා මේකට විසදුම විදියට මිනිස්සුන්ට ගොවිතැන උගන්නමු කියනව..ඉතින් උත්තර ප්‍රදේශ් අයට ගොවිතැන හොදට බැරි හින්දා ආන්ද්‍රා ප්‍රදේශ් තෙලෙංගනා වල තෙලුගු ගොවියන් මෙහෙට ගෙන්නල ඉඩම් බදු ක්‍රමයට දෙනව…
ඔහොම වසර කීපයකට පස්සෙ වෙන සිද්දියකට තමා ඊළගට යොමු වෙන්නේ.වර්තමාන ඉහල පෙලේ සොෆ්ට්වෙයා කම්පැනියක අයිතිකාරියක් මේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගමන් කරමින් ඉන්නකොට කව්දෝ ලේ පෙරාගත්ත කෙනෙක් ඇවිත් එයගෙ වාහනේ උඩට වැටෙනවා…
ඉතින් කව්ද මේ කෙනා ? එයාට මොකද වෙලා තියෙන්නෙ ? ගොවිතැන මගින් ඇත්තටම උත්තර ප්‍රදේශ්වල අපරාධ මැඩපවත්වන්න පුළුවන් වුනාද ?
මේ හැමදේම දැනගන්න අනිවාරෙන්ම අරගෙන බලන්න එහෙනම්.මම කලිනුත් කිව්ව වගේ හොඳ කතාවක් මේ චිත්‍රපටිය තුල ගැබ් වෙලා තියෙන නිසා අරගෙනම බලන්න..







Online Play & Download

https://drive.google.com/file/d/1NqMqgABNQhmqB5MZJumuvPT5U6z0iBvx/view?usp=drivesdk
  






* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.