Nanna Prakara (2019)

 | විස්මයාගේ අභිරහස |

| සිංහල උපසිරැසි සමඟ |



කන්නඩ චිත්‍රපට වලට වගේම Thriller ගනයේ චිත්‍රපට වලට ප්‍රිය කරන ඔයා වෙනුවෙන්ම උපසිරැසියක් අරගෙන මම ආවා…පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලයෙන් බලන්න පුලුවන් film එකක් හෙවුවනම් මෙන්න මේක තමයි ඒක…මොකද අවසානය වෙනකන් අපිවත් කරකවලා අත ඇරියා වගේ තමා…(nanna prakara sinhala sub)
2019 අවුරුද්දේ තිරගත වුනු මේ චිත්‍රපටය Vinay balaji ගේ නිර්මාණයක්…imdb දර්ශකයේ 7.4/10 හිමිකරගත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Kishore,Priyamani,සහ mayuri kyatari රඟ දක්වනවා….
මේකේ කතාව ගැන කීවොත් විස්මයා නමැති ගෑනු ළමයෙක් අනතුරකින් මිය ගිහිල්ලා තියෙනවා..වාහනයද සම්පූර්ණයෙන් වගේ පිච්චිලා.මිනියත් පිච්චිලා හොඳටම..
ඒත් ටිකක් පරික්ෂණ කරගෙන යද්දි මේක මිනීමැරුමක්ද එහෙමත් නැතිනම් ඇත්තටම අනතුරක්ද කියලා තර්කයක් ඇති වෙනවා…
මේ පිලිබඳව වැඩිදුර හොයද්දි පොලිස් පරික්ෂක වරයත් ගැටලු රාශියක හිරවෙනවා…
ඇත්තටම මේක මිනීමැරුමක්ද…නැත්තන් අනතුරක්ද…විස්මයා මැරුවද.මැරුණද…….ඒක දැනගන්න චිත්‍රපටය නරඹන්න වෙනවා…අවසානය දක්වාම කුතුහලය ඒකාකාරීව විඳින්න පුලුවන් අපූරු සිත්තමක්…බලන්න ආරාධනා කරනවා…නැවතත් ලස්සන චිත්‍රපටයකින් හමුවෙමු…




https://drive.google.com/file/d/1RLBammx1p2fLxTFsvey3mgwgyR-4CI3n/view?usp=drivesdk








* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.