Marjaavaan (2019) 

| කැලඹුණු ආදරය |

 [සිංහල උපසිරැසි සමඟ]

 

2019 වසරේ නොවැම්බර් 15 දින තිරගත වූ මෙය රොමෑන්ටික් ඇක්ශන් කැටගරි යටතේ ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹුනා. මෙහි ප්‍රදාන රංගනය Rithesh Deshkukh , Siddharth Malhotra, Rakuth Preet, Tara Sutaria යන ප්‍රසිද්ධ නලු නිලියන්ගෙන් හැඩ වුනා.. Director වුනේ Milap Zaveri. Producer Bhushan Kumar. සංගීතය Adithya Dev. විනාඩි 135 ක් පුරා දිගහැරෙන මෙය හින්දි භාශාවෙන් තිරගත වුනා. Box office 65.34cr ආදායමක් උපයා තියෙනවා..
එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු………….
රගූ හ්ම්ම් රගූ කියන්නෙ වෙන කවුරුත් නෙමේ අපේ කතාවෙ වීරයා…ඉතිං රගූ කියන්නෙ අනාතයෙක් එයාට එයාගෙම අම්ම තාත්තා නෑ…ඉතිං රගූව පොඩි කාලෙම කෙනෙක් හදාගන්න ගන්නවා…..එයා තමා රගූට හැමදෙම එයා කියන ඕනම දෙයක් රගූ කරනවා…….රගූ කියන්නෙ මැරයෙක් ඒත් හිත හොද මැරයෙක් , එයා මැරවැඩ කරන්නේ මිනිස්සු වෙනුවෙන් , හැම ආගමකටම එක වගේ ගරු කරන කෙනෙක් තමා රගූ කියන්නේ ……ඔහොම ගෙවෙන මෙයාගෙ ජීවිතේ , අර මං කලිං කිව්වෙ මෙයාව හදා ගන්න ගත්තු කෙනා ගැන ආ අන්න එයාට ඉන්නවා පුතෙක් එයා රගූට කැමති නෑ හැම වෙලෙම නෝන්ඩිය දානවා, කපනවා, ඒත් රගු කිසිම දෙයක් කියන්නෙ නෑ අහගෙන ඉදල යනවා, ඒ එයාගෙ තාත්තා රගූව හදාගත්තු නිසා, ……ඉතිං හැමකතාවකටම වගේ මේ කතාවෙත් ඉන්නවා නිලියක් එයාට ……..එක්කො ඒක කියන්නෙ නෑ , අන්තිමට එක දෙයක් කියන්නම් රගූට රගූගෙ ආදරේ හම්බවුන දවසෙම ? ……….. මොනා වෙයිද ? ඒක ඉතිං කතාව බලල ඔයාලම හොයා ගන්න ……….
මේ කතාවට උපසිරැසි ගැන්නුවේ නම් එක්කෙනෙක් නෙමේ [” අංජුල උමේෂ් “/”නදුන්”/චූටි හිතුවක්කාරයා [අශේන් මදුරංග ] ඉතිං අපි තුන් දෙනාව ඔයාල හොදට දන්නව ඇතිනේ ඉතිං තවත් සිනමා සිත්තම් රැසකට උපසිරැසි ගෙන එන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා.

 

https://drive.google.com/file/d/18XeG3ZN1uC_CkeYmEAMtpzFdK-3SC-yk/view?usp=drivesdk

* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.