Kalki (2019)

 | මැර දේශපාලනයට එරෙහිව |

| සිංහල උපසිරැසි සමඟ |

 

                           සුපිරි ක්‍රියාදාම මලයාලම් චිත්‍රපටයකට තමා මගේ තුන්වෙනි උපසිරැසිය වෙන් කෙරුණේ … Kalki(Kalki 2019 Sinhala Sub) මේ චිත්‍රපටය 2019 අවුරුද්දේ තිරගත වුනු අතර IMDB දර්ශකයේ 4.6/10 අගයක් හිමි වුනා.. Praveen Prabharam ගේ සුපිරි චිත්‍රපටයක් තමා මේක.. ඔයාලා ආදරය කරන මලයාලම් සිනමාවේ සුපිරි නලු Tovino Thomas මෙහි ප්‍රධාන චරිතය මෙහෙයවනවා…
නන්ජන්කෝටා නමැති සුන්දර ගම්මානයක් දේශපාලනික මැරයන් විසින් තම යටතට පත් කරගන්නවා.. මෙයත් සමඟ එහි ජීවත් වන ජනතාව එයින් පන්නා හරිනවා.. විරුද්ධ වූවන්ට හිමි වන්නේ මරණය..එතරම් දරුණු ක්‍රියාමාර්ගයක් තමා ක්‍රියාත්මක වෙන්නේ. අවසානයේ මේ ගම්මානය හුදකලා ගම්මානයක් බවට පත් වෙනවා..
නන්ජන්කෝටා පොලිසිය මැරයන්ගේ රූකඩ බවට පත් වෙනවා.. එම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා සියදිවි නසාගන්නවා මේ සියල්ල ඉවසිය නොහැකිව.. ඉන්පසු අපේ වීරයාගේ සම්ප්‍රාප්තිය.. ඔහු පොලිසියේ වුවත් ඔහුද මැර පොලිස්කාරයෙක්.. ඒ ඇයි කියලා මම කියනවට වඩා ඔයාලා බලන්න…
මැරයන් සමඟ මැරකමින්ම පිලිතුරු දෙමින් අවසානයේ මේ ගම්මානය මැර පාලනයෙන් ඔහුට මුදවා ගත හැකි වේවිද.. මැරයන්ගෙන් ඔහුට මොන තරම් අභියෝගයක් හිමි වේද.. බලන්න.. අවසානය වෙනකන්ම කුතුහලය උපරිම කරමින් තීව්‍ර කරමින් අපි බලාපොරොත්තු වන අවසානය ලැබේවිද.. නොලැබේවිද කියලා..





Online Play & Download

https://drive.google.com/file/d/1xKQhJo89usrGl1Ro3i1GnnaX0lOjxXm7/view?usp=drivesdk








Direct Download ( Mega )
https://mega.nz/#!BQkDRThJ!PIS01XWaGkzXcEWS3fPuHC_hxXZAUqWl6z1v5vDVAKw









* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.