Hacked (2020)  

| යක්ෂයාට කොහෙන්ද වයසක් |

| සිංහල උපසිරැසි සමග | 

(18+)



තමන්ගේ දේවල තමන් ලගම තියා ගන්න ඒවා බෙදාගන්න එපා (මොනවද මු මේ කියන්නේ කියලා බලනවද) මෙහෙමයි තමන්ගේ වටිනා ෆොටෝ වෙනත් තමන් මේ දේ එලියට ගියොත් තමන් විනාස වෙයි කියලා හිතෙන ඕනේ හැම දෙයක් ම සමාජ මාධ්‍යවලට දාන්න එපා මොකද එහෙම කියන්නේ ඒවා හැකර් කෙනෙක්ට හම්බුනොත් ජීවිතේම විනාසයි .දැන් හිතයි මන් දාලා තියෙන්නේ පින්තුර ඔන්ලි මි නේ හැකර් කොහොමද ඕවා හොයන්නේ කියලා අන්තර්ජාලයේ ආරක්ෂිතයි කියල කියන්න තැනක් නැතිම තරම් හැකර් කෙනෙක්ට ඕනේ නෙට්වක් එකකරට ඇතුල් වෙන්න පුළුවන් එක තමන්ගේ දක්ෂතාවය මත සිද්ද වෙන දේවල් ඩිජිටල් ලෝකය ආරක්‍ෂිත නැහැ.  තමන්ගේ fb එකට වෙන කෙනෙක් ලොග් වෙලා වැරදි දෙයක් පොස්ට් කළා කියල හිතමු
ඊට පස්සේ දකින යාළුවන් ඕක හිතන්නේ තමන් මන් දැන්මා කියලා එත්
ඒ එකවුන්ට් එකේ අයිතිකාරයාවත් දන්නේ නැහැ මෙහෙම දේයක් දාලා කියලා හොරෙන් වැඩේ කරන එකනේ  හැකින් කියන්නේ.

හරි මෙහෙමයි කතාව මේකේ ඉන්නවා ලස්සට කෙල්ලක් නමින් සෑම්  ආදරේට කියන නම ඉතින්
එයාත් එක්ක ඉන්නවා පොඩි කොල්ලෙක් අවුරුදු 19 වයස,
මේ දෙන්නා හොද යාලුවෝ.එකට තමයි යන්නේ ,ඉතින් හැම දෙයක්ම හොදින් යනවා සෑම් ට සැහෙන උඩු කරනවා මේ කොල්ලා.
වාහන්නේ පාක් කරන්නත් මේ කොල්ලා තමයි ඉඩ අල්ලාගෙන ඉන්නේ එච්චරම හොදම යාළුවො,
ඉතින් මේ කොල්ලගේ සැගවුණු දේ තමයි මේ කොල්ලා හැකර් කෙනක් ! එතනින් එහාට කතා කියන්නේ නැහැ බලන්න හිතන්නේ වත් නැති දේවල් මේකේ වෙනවා.

ඉතින් මේකේ ඔරජිනල් වීඩියෝ එකක් වැටුනේ අද පාන්දර 12 විතර. ඉතින් මේක හින්දි කතාවක් එත් කතාව ගැන නම් කියන්න දෙයක් නැහැ එතරම්ම හොදයි  ,ඉගෙන ගන්න දේවල් තියෙනවා ඩිජිටල් ලෝකය ගැන ,මේ ෆිල්ම් එක කරන්න අපේ මදුසංක මල්ලිත් මට උදවු කළා එයාත් ගොඩක් ස්තුතියි කියන ගමන් අපි එහෙනම් කතාව බලමු.




https://gdriveplayer.me/embed2.php?link=https://drive.google.com/file/d/1vA5kZJXzjGjPeusrcJsiC2KVKxEwi1av/view









* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.