Fantasy Island (2020) 

අරුම පුදුම දිවයින

|සිංහල උපසිරැසි සමග|



2020 පෙබරවාරි 6 වෙනිදා තිරගතවීම ආරම්භ කරපු Fantasy Island 2020 චිත්‍රපටියෙ ඔරිජිනල් වෙබ් පිටපතක් අද දවසෙදි තමයි නිකුත් වුණේ. Horror/Thriller ඝණයට අයිති වෙන මේ චිත්‍රපටිය පැය 1 යි විනාඩි 48 ක කාලයක් ධාවනය වෙනවා.
හැබැයි ඉතින් මේ චිත්‍රපටියෙ රේටින් ගැන බැලුවම නම් ටිකක් විතර අඩු රේටින් ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නෙ. IMDb 4.6 කුත් Rotten Tomatoes වල 8% කුත් තමයි අරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඒ වගේම ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් 64% ක් තමයි හිමිවෙලා තියෙන්නෙ. දැන් ඉතින් ගොඩක් අය මේ චිත්‍රපටිය බලන්නෙ නැතුව ඉඳියිද දන්නෙ නෑ. ඒක ඉතින් තියෙන්නෙ ඔයාලගෙ අතේ. වැඩක් නැති චිත්‍රපටියක් කියලා හිතන්න එපා. ගොඩක්ම හොඳ නොවුනත් අවුලක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක්. Blumhouse Productions වගේම Sony Pictures ආයතනයත් එකතුවෙලා තමයි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නෙ. ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jeff Wadlow චිත්‍රපට අධ්‍යක්ෂකවරයා. මේ චිත්‍රපටියෙ රූගත කිරීම් වැඩි ප්‍රමාණයක්ම කරලා තියෙන්නෙ ෆීජී’ වල “නවෝඩෝ” බොක්කෙ.

 

පල්ලෙහායින් තියෙන්නෙ ඒ රූගත කිරීම් කරපු තැන් පොටෝ ටිකක්.

 



  මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. තවත් කියනවා නම් කියන්න තියෙන්නෙ මෙච්චර කාලයක් අපිත් එක්ක හිටියා වගේම දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න කියන එක තමයි. ඒ වගේම ඔයාලා සිංහල උපසිරසි ගන්නකොට ඒ සිංහල උපසිරසිය දුන්න ඔරිජිනල් සයිට් එකෙන්ම ගන්න. මොකද දිගටම මේ වගේ වැඩ උනොත් සිංහල උපසිරසි කරන අය අඩුවෙයි. එතකොට ඉතින් ඔයාලටම තමයි පාඩුව. උපසිරසියක් කරන කෙනෙකුට තියෙන ලොකුම හයිය තමයි එයාගෙ උපසිරසියට තියෙන ඩවුන්ලෝඩ් ගානව වගේම ඔයාලගෙන් ලැබෙන කමෙන්ට් එක. ඒක හින්දා තමයි මේ දේත් කියන්න ඕන කියලා හිතුවෙ. තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න. 
 Reference Cineru.lk 




https://drive.google.com/file/d/1Ofl1G3KzfrHlvBlS6b4NhCZlK5xGfj9e/view




* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.