Escape From Pretoria 2020

 | පලායෑම |

|සිංහල උපසිරැසි සමඟ |


කොහොමද හැමෝටම,ඔන්න ඉතින් ටික දවසකට පස්සේ හැමෝම ඉල්ලපු හැමෝම ආදරේ කරන හැටි පෝටර් නැත්තම් Daniel Redcliffe ගේ වසරේ දෙවනි සලරුවේ සිංහල උපසිරැසිය තමයි මම ඔයාලට අද ගෙනාවේ(Escape From Pretoria Sinhala Sub)
අපි හැමෝම දන්නවා ඩැනියෙල්ගේ දක්ශතාවය,ඇත්තටම මේ සලරුව ඇත්තටම ගොඩක් වෙනස්,
අප්‍රිකාවේ පැවති වර්ණභේදවාදය ගැන තමයි මේ සලරුවෙන් කිය වෙන්නේ,ඇත්තටම මේක සත්‍ය කතාවල් ඇසුරෙන් නිපදවුවක්..
එක තමයි මෙකේ තියෙන විශේෂත්වය…
ඩැනියෙල් තිමති ජෙන්කින් වශයෙනුත් ඩැනියෙල් වෙබර් ස්ටිවන් ලී විදියටත් මෙ සලරුවේ නිරුපණය වෙනවා…
මේ සිනමා සිත්තමට 6.4 ක IMDb අගයකුත්, 71% ක Rotten Tomatoes අගයකුත් ලබාගෙන තියනවා.
මෙකේ නම දැක්කම හිතෙනවා පැනලායාමක් කියලා,ඔව් මේක පැනලා යාමක් තමයි,ඒත් මේක අපි හිතන විදියේ පැනලා යාමක් නෙමෙයි…..මම කතාව ගැන කියන්න යන්නේ නැ,මොකද මේ කතාව නිවාඩු පාඩුවේ බලන්න ඕනා සුපිරිම කතාවක්,ඇත්තටම මේක කලු හා සුදු වශයෙන් මිනිස්සු වර්ග කිරිමට එරෙහිව අප්‍රිකාවෙදි තිමති හා ස්ටිවන් විසින් ගෙනයනු ලැබු සටන නැවත නිර්මාණයක්,ඇත්තටම ඒක සාර්ථකයි…..
ඉතින් හැමෝටම සුභ දවසක්,බොහෝ විට මේක මගේ අවසාන උපසිරැසිය වෙන්න පුලුවන්,මාත් එක්ක හිටපු හැමෝටම සුභ දවසක්
comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා





https://drive.google.com/file/d/1XAPt9n88xlCobC0ZC9xFVUXgsi-kFIb1/view?usp=drivesdk







* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.