Crawl (2019) |කිබුල්ලු ! 

|සිංහල උපසිරැසි සමග|




හැලී  කියන්නේ  ෆ්ලොරිඩා විශ්ව විද්යාලයේ පිහිනුම් කණ්ඩායමකැ ඉන්න කෙනෙක් .එයා පුහුණුවීම ඉවර කරලා එනකොට එයාගේ සහෝදැරියගෙන් ඇමතුමක් එනවා ,තාත්තට කෝල් ගත්තා එයා කතා කරන්නේ නැහැ කියලා.ඒ වෙනකොට මේ  ෆ්ලොරිඩා ප්‍රදේශ වාසීන්ට රජයෙන් නිවේදනය කරනවා පස්වෙනි වර්ජයේ සුළි කුණාටුවක් එනවා ,ප්‍රදේශවලින් අයින් වෙන්න කියලා.ඉතින් තාත්තා ෆෝන් එක ගන්නේ නැති නිසා හැලී  අහනවා  තමන්ගේ  සහෝදරියෙන් එයා ගිහින් බලන්නද කියලා ,සහෝදරිය එපා කිවුවත් හැලි ගිහින් බලන්න තීරණය කරනවා ,කුනාටුව එන්න එන්න සර වෙනවා .වතුරෙන් පැත්තක් යට වෙලා ,එත් තාත්තා බලන්න යන මේ හැලි කොහොම හරි තාත්තා දැන් ඉන්නන ගෙදර එනවා ,බල්ලා නම් ඉන්නවා තාත්තා නැහැ ! කෝල් කලාට ගන්නෙත්  නැහැ ,හරි හැලී යනවා එයාලා කලින්
හිටපු ගෙදරට බල්ලාවත් එක්කගෙන,ගෙදර ගිහින් බලන කොට තාත්තාගේ ෆෝන් එක හම්බෙනවා එත් තාත්තා නැහැ ,බල්ලා පල්ලෙහා මහල දිහා බලාගෙන බුරන නිසා හැලි හිතනවා තාත්තා පල්ලෙහා කියලා ,හැලි යනවා තාත්තා හොයාගේ ,තාත්තා ඉන්නවා බිම වැටිලා කකුලේ ලොකු තුවාලයක් එක්ක ,හැලි තාත්තා ව ඇදගෙන එන්න හදනකොට එතනින් මතු වෙනවා තඩි කුබුල් තඩියේක් !!
එතන ඉදන් කතාව කියලා වැඩක් නැති නිසා කට්ටියම කියනවා බලන්න කියලා !!
  
Reference cineru.lk 



https://drive.google.com/file/d/1TDDKhlNNeL3VyUuYJxbmE1ADmb-e-5mu/view?usp=drivesdk
 





* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.