World Famous Lover (2020) : [සිංහල උපසිරැසි සමඟ]


IMDB Ratings: 4.6/10
Directed: Kranthi Madhav
Genres: Romance


World Famous Lover 2020 ලෝකප්‍රසිද්ධ පෙම්වතා 720P



ඔයාල කවුරුත් දන්න Geetha Govindam,Taxiwaala,Dear Comrade චිත්‍රපටි වලින් කාගෙත් හිත දිනාගත්තු Vijay Deverakonda ගේ අලුත්ම චිත්‍රපටිය තමයි World Famous Lover...ඉතින් Vijay එක්ක..Raashi Khanna ,Aishwarya Rajesh ,Catherine Tresa,Izabelle Leite මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා,
කතාව ගැන කිව්වොත්...ගෞතම් (Vijay Deverakonda ) කියන්නේ ලේඛකයෙක් වෙන්න ගොඩක් ආශාවෙන් ඉන්න කෙනෙක්.ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි මෙයට යාමිණී (Raashi Khanna) හම්බවෙන්නෙ..ඉතින් මේ දෙන්න ආදරේ කරන්න ගන්නවා...එහෙමම එකට ජීවත් වෙන්න ගන්න මෙයාලගේ අතරට ප්‍රශ්නයක් ඇතිවෙන්නේ.. දවසක් ගෞතම් ඇවිල්ල කියනවා එයා රස්සාවෙන් අස් උනා එයා කැමති පොතක් ලියන්න කියලා. ඉතින් ඒකට උදව් වෙන යාමිණීට ටික කාලයක් යද්දි තමයි තේරෙන්නෙ ගෞතම් පොතක් ලියනවා තියා යාමිණී ගැනවත් හොයන්නෙ නැ කියලා. මේක දරාගන්න බැරිවෙන යාමිණී තීරණය කරනවා ගෞතම්ගෙන් වෙන් වෙලා යන්න...එතනින් එහාට ගෞතම්ගේ ජීවිතය මොන වගේ වෙයිද?...සුවර්ණා..( Aishwarya Rajesh) ස්මිතා (Catherine Tresa).. ඊෂා (Izabelle Leite) කොහොමද ගෞතම්ගේ ජීවිතයට සම්බන්ධ එන්නෙ කියල ඔයාල අරගෙනම බලන්න එහෙනම්. උපුටා ගැනීම ( Zoom.lk වෙතින්)


https://drive.google.com/file/d/1AMtTeCze6bd8UqbuDwxrUpuS8G-tMuZm/view

* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.


* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.


* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න


* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.


* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.