O Pitta Katha (2020) |ඇය අතුරුදහන්|සිංහල උපසිරැසි සමග|

 
ඔන්න යාලුවන්නේ මම අද අරන් ආවේ තවත් ලස්සන කාතාවක් තියෙන තෙළිඟු ෆිල්ම් එකක් March 6, 2020 ඉංදියාවේ තමයි චිත්‍රපටය ප්‍රදර්ශනය කරලා තියෙන්නේ එය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chandu Muddu විසින්ය..ග්ගූල් පරීශීලික දරශකය 91% ලබාගෙන ඇති අතර IMDB අගය 6.9/10 පමණ ලබා ගෙන තියෙනවා…… 

රාත්‍රියේ පිපෙන්නේ ඇයි
මේ තරම් හැගුම්
ඝණදුරේ දැනෙන්නේ ඇයි
මේ තරම් රිදුම්
මුලු ලොව නිදන් අතරේ
ඔබ කොහේ සැගවිනිද සොදුරේ
රහසින් කොදුරයි සුසුමින්
පුරා සිත රිසි සේ…

රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරු දන්න Viswant Duddumpudi විසින් වන අතර ඉට අමතරව Nithya Shetty හා Sanjay Rao රංගනයෙන් දායක වනවා…… චිත්‍රපට තුල ලස්සන ගීත කිහිපයක් ඇතුළත් වෙනවා ඒ අතර,

Edho Edho
Edo Manasuna
Raakashasudey
Emai Pothane
Eyi Kontey Daana ගීත ඇතුළත් වේ….

එක දිගට එක හුස්මට බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක් අපි කතාව පොඩ්ඩක් බලලා ඉමු……
ක්‍රිෂ් චීනයේ සිට ඉන්දියාවට පැමිණෙන්නේ ඔහුගේ මාමා හමුවීමටය. ඔහු දැනටමත් මාමාගේ දියණිය වන වෙන්කටා ලක්ෂ්මි සමඟ ආදරයෙන් බැඳී සිටී.ඇය සංචාරයකදී අතුරුදහන් වූ විට, අවුල් ජාලාවක් දිග හැරේ. හරී එතකොට ඇයි ඇය අතුරුදහන් උනේ….. ඔහුට ඒ ආදරය ජය ගන්න පුලුවන් වෙයිද ඔය ටික දැන ගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා……..
තව අලුත් ෆිල්ම් එකකින් හමුවෙමු එහෙනම් යාලුවනේ………..

Reference Cineru.lk

https://drive.google.com/file/d/1vXYBBpWYGJXViP0ISqG1iv6bkRW7uJF5/view
  
* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.