Love Aaj Kal (2020) | තවත් ආදර කතාවක් | සිංහල උපසිරැසි සමග | (18+)

සනසන්න මගෙ හිත…
හිමි නොවන රූ සපුව..
පතමි මතු දිනක..
හමු වන්න අපි දෙදෙන…
හීනයකි ඔබ මට…
කිසි දිනක හමු නොවන…
මට අහිමි ආදරය…
දුන්නා ද වෙන එකුට..
හිතින් පෙම් බැන්දාට…
හිමි නැත මට ඔබව…
ඒ දුක කිසි දිනෙක…
නොලැබේවා ආත්මයක…
ඔබ නැවත නොඑන බව දැන…
ඔබ එන තුරු බලා සිටින…
මේ යාචක සිතට ….
ඉඩ නැතිද ඔබ ගාව….
දුක් නොවනු කිසි දාක…
ඔබට පෙම් බැන්ද මම…

ආදරය කැස්සයි හංගන්න බැහැ කියනවා නේ..හරි හරි දැන් කියන්න එපා කැස්ස හංගන්න පුළුවන් කියලා .ආදරය කියන්නේ ලස්සන හීනයක් ලස්සන හීනයක් නිකන්ම එන්නේ නැහැ නේ භයානක දේවල් එක්ක පිරුණු දෙයක් තමයි ආදරය.ආදරය ඇති වෙන්නේ කොහොමද? එක එක අයට එක එක විදිහට නේ.පාසල් ප්‍රේමය තමයි ගොඩක් ලස්සනම නේ.මොකද හැම ආදරණිය කතාවකම ඉන්නවානේ හතුරෙක් ගොඩක් වෙලාවට පාසල් ප්‍රේමයේ හතුරා වෙන්නේ විදුහල්ප්‍රති නේ (හොදම යාලුවා ඇරෙන්න). සමහර අය ආදරයට ලොකු තේරුම් දෙනවා ,ඒවා ගැන අපි මෙතන කියන්න ඕනේ නැහැ.
ඉතින් සමහර අය ආදරය කරලා විදවනවා සමහර අය කරන ගමන් විදවනවා,සමහර අය කරන්න ගිහින් විදවනවා.ඉතින් මේකත් ලස්සන ආදර කතාවක් මේ කොල්ලා සැහෙන වෙනස් .සෝයි තමයි කෙල්ල ටිකක් අමුතු විදිහට ජීවිතය විදින කෙනක් ඇයි එහෙම කියන්නේ කියලා ෆිල්ම් එක බලලාම අදහසක් ගන්න.වීර් කියන්නේ අපි වගේ අහිංසක කොල්ලෙක් .ඉතින් මේ කොල්ලා මේ කෙල්ලට සැහෙන තදින් ආදරය කරනවා.කෙල්ල තමයි මේ කොල්ලට එක අනිත් ඔක්කොම දෙක.ඉතින් කෙල්ලගේ ජිවිත රටාව වෙනස් නිසා මේ කොල්ලා සැහෙන කට්ටක් කනවා. හැබැයි කොල්ලා සැහෙන වැදගත් කොල්ලෙක් එහෙම කියන්නත් හේතුවක් තියෙනවා , මේක ලස්සන ආදර කතාවක්.

https://drive.google.com/file/d/1Mr0YNmSklZ7yGxAPXqnonrgV0eTJxBW5/view?usp=drivesdk

* අප විසින් ඩවුන්ලෝඩ් ලින්ක් පිලිබද කිසිම වගකීමක් නොගනී, යම් කිසි ගැටලුවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න.

* දිනපතා Update වන Film  ගැන දැනගන්න අ⁣පගේ Filmbox Facebook Page එකට Like කරන්න.

* ඔයගෙ ගැටලුව / ෆිල්ම් ඉල්ලන්න අපගෙ Facebook Page එකට මැසෙජ් කරන්න එකක් දාන්න

* ලින්ක් එක වැඩ නැත්තම්, VPN ඇප් එකක් බාවිතා කරන්න.

* Download කිරීමට නොදන්නේ තම් අපගේ Facebook ගිනුමට  Massage එකක් දමන්න , නැත්තම් Filmbox Youtube චැනලය බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා.